BYD Sealion 5 Sri Lanka Review Sinhala | 1.5L Plug-in Hybrid | Full Specs & Test Drive | MRJ

BYD Sealion 5 Sri Lanka market එකට ආපු latest Plug-in Hybrid SUV එකක්. SL5 #MRJ #BYD #SEALION5
මේ video එකේ exterior, interior, Blade Battery technology, powertrain system, safety features සහ real driving impression එක full explain කරනවා.
🕒 Time Chapters

00:00 Introduction
04:49 Headlamps and Grille
07:41 BYD Blade Battery
08:05 Nail Penetration Test
10:21 Powertrain
11:54 Second Row
15:52 Rear
20:35 Driver Seat and Controls
25:48 Dashboard
28:14 Test Drive

🔋 BYD Blade Battery
⚡ Up to 100km Electric Range (NEDC – Extended Range)
🔌 Vehicle to Load (V2L)
🚘 1.5L Xiaoyun Plug-in Hybrid Engine
📱 12.8” Rotatable Touchscreen
🛡 7 Airbags + Advanced Driver Assistance Systems
🌤 Panoramic Roof

Engine + Motor Combined System එක practical use එකට කොහොමද work වෙන්නේ?
Sri Lanka usage pattern එකකට මේ SUV එක suitable ද?
Fuel efficiency, performance, comfort, space – සියල්ල practical view එකකින් බලමු.

Follow us on
Facebook https://www.facebook.com/mrjinspire
Instagram https://www.instagram.com/mrj_inspire

@mrjinspire


LinkedIn https://www.linkedin.com/in/raveendra-jayashantha b17065153
to stay up to date on our latest videos and news.

අනිවාර්යයෙන් මේක කියවන්න.
Please note that persons using this channel are doing so voluntarily, and any actions they take are their own choice. The channel assumes no responsibility for any consequences that may result. Use this video and study vehicle. MRJ done doesn’t mean a vehicle is to buy
Use these video as educational content and when you want to buy, support them but do not buy vehicle blindly ( මේ රිවිව්ස් වාහන ගැන ඉගෙන ගන්න පාවිච්චි කරන්න. තව වී​ඩ්යෝ බලන්න. ඉගෙන ගන්න. ගිහින් බලන්න. ඔහේ ආවට ගියාට වාහන ගන්න එපා. චැනල් එකේ වීඩියෝ එකක් තියෙන​වා කියන්නේ ඒ වාහනේ ඔබට ගන්න කියන එක නෙමෙ… ඒක ඔබට නොගැලපෙන්න පුලුවන්. අරන් අමාරුවෙ වැටෙන්න පුලුවන්. ඔබගේ තීරණ වලට මේ වීඩියෝ වලින් ඉගෙන ගන්න උදව්ව විතරක් ගන්න. මේ වීඩියෝ එක බලන්න : https://youtu.be/u0rmew9ta94 )
Disclamer : https://youtu.be/u0rmew9ta94 #MRJ #cars